මහනුවර තුන්වැනි රන්දෝලි පෙරහර අද
- 8 08 2014
- 08:06
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි රන්දෝලි පෙරහර අද (08දා) වීදි සංචාරය කිරීමට නියමිතය. අද රාත්රී 7.50 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය ඔස්සේ පහළට විත් යටිනුවර වීදියට පැමිණ, හරස් වීදියෙන් ඩී.එස්. සේනානායක වීදියට පැමිණ, රජ වීදියෙන් ඉහලට විත් පෙරහර ගෙවදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
