පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කරනු ලැබූ මහජන නියෝජිතයෙකු සතුව තිබිය යුතු ගුණාංග සම්බන්ධයෙන් වු නිර්නාය සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශී්ර ලංකා නිදහස් පක්ෂයේ එකඟතාව පළ වී ඇතිබව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
මෙම නිර්නායක ඇතුළත් ලේඛනය නිල වශයෙන් අග්රාමාත්යවරයා ඇතුළු පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට පිළිගැන්වීම මේ මස 12 වැනිදා සිදුකරනබව හෙතෙම පැවසීය.