මහ බැංකුවේ අධිපතිට රට යන්න බැහැ
- 17 04 2015
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තුන්මාසයකට අත් හිටවා තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැනුම්දීමක් අනුව මේ පියවර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
