මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොවෙයි
- 17 10 2014
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2014 ඔක්තෝබර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.5% ක් සහ 8% ක් ලෙස නොවෙනස්ව පවතී.
සියලු සාර්ව ආර්ථික සාධක හොඳින් හැසිරීම හේතුවෙන් පොලී අනුපාත වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව නොවීමට හේතුව වී ඇති බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
