මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලිය 500ක් යෙදවීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව පරිභෝජන අවශ්‍යතා ඉක්මවා වී අස්වැන්නක් ලැබී ඇති දිස්ත්‍රික්කවල රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන වී අලෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබාදීමට කටයුතු යොදා තිබේ.