මවයි දූ දෙන්නයි දුම්රියට බිලි
- 3 08 2016
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශණී
ගනේවත්ත, හැඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් සිදු වු අනතුරකින් මව හා ඇයගේ දියණියන් දෙදෙනා මරණයට පත්ව ඇති බව වැල්ලව පොලීසිය කියයි.
අද (03දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ. දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් අද (03දා) දිනයේදී විරෝධතාවක නිරත වෙන හෙයින් එම ගේට්ටුව ක්රියාත්මක කිරීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



