යෝධ කිඹුලෙකුගේ ග්රහනයට හසු වූ සිය මව කිඹුලා සමඟ මාරාන්තික සටනක් කිරීමෙන් පසු බේරා ගත් අනුරාධපුර ඉපලෝගම, සේනපුර ප්‍රදේශයේ විරුජන සම්මානලාභී රොමේෂ් මධුවන්ත තරුණයාට නව නිවහනක් ලබාදීම පසුගියදා සිදු කෙරිණි.
කතානායක කරු ජයසුරිය මහතාගේ මෙහෙයවීමෙන් සූරිය පදනම විසින් ඉදිකර දුන් නව නිවහන කතානායක කරු ජයසූරිය මහතා සහ වෛද්‍ය වසන්තා ජයසුරිය මහත්මිය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.