ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, එක්සත් ජාතික් පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතාට හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබිර් හෂීම් යන මහත්වරුන්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත. ඒ අනුව ඔවුන්ට හෙට (11දා) කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා තිබේ.