ප්‍රශ්නගත බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බැඳුම්කර කොමිසමට කැඳවූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා හා උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් විනාඩි 10 බැගින් ප්‍රකාශ ලබාදී තිබේ. කොමිසමේ කැඳවීමක් අනුව ඔවුහු අද (11දා) බැඳුම්කර කොමිසමට පැමිණියේය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු