රටේ ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය ජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මට මෙන්ම සමගිය සමාදානය හා සහජීවනයට බලවත් බාධාවක් බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ පවසති.
ජනපතිවරය වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ 2015 ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද කටයුතු කළ යුතු බවයි.