පාපන්දුවක් පපුවේ වැදිම හේතුවෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා ජාතික පාසල් සිසුවෙක් එංගලන්තයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
14 හැවැරිදි සුගෙන්ත් ජය කුමාර් නම් සිසුවා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය අඟහරුවාදා මෙම අනතුර සිදුව තිබෙන අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණයට හේතුව අභ්‍යන්තර ලේ වැගිරීමකි.