මම සොයාගත් කරුණු සාමාන්‍ය ඒවා නොවෙයි
- 26 03 2016
- 20:33
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සැක සහිත බව තමා ප්‍රකාශකරන ලද්දේ ඒ පිළිබඳව තමා සොයාගත් කාරණා සාමාන්‍ය ඒවා නොවෙන නිසාවෙන් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පැවසුහ.
එමෙන්ම මේ කරුණු පැවසු පසුව තමාට සහය දෙනවා වෙනුවට ඇතැම් අය තමාව විවේචනය කිරීමද සැක සහිතය බව උන්වහන්සේ පැවසුයේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුවය
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සැක සහිත බවට උන්වහන්සේ පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබා ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
