මම යන්නේ නෑ - මන්ත්‍රී රංගේ බණ්ඩාර
- 24 11 2014
- 11:38
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
තමන් එක්සත් ජාතික පක්ෂය අතැර ආණ්ඩුවට එක්වන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් නැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
ඒ පිළිබඳව අද (24දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කරන බවත් හෙතෙම පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
