"සමහරුන්ට මහින්ද රාජපක්ෂ මැදමුලනේ කියලා අමතකයි" යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා හලාවත්දි පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා.
"2005 වසරේදී මම මෙහාට ආවම තමුන්නාන්සේලාට අවශ්යවුණේ යුද්ධය අවසන් කරන්නයි. අපි එය වසර හතර හමාරකින් කළා. අද දේශපාලනය මඩ ගොඩක්. අපි කරන හැම දෙයක්ම විවේචනය කරන මිනිස්සු ඉන්නවා.දුම්කොළ පනත ගෙනා කෙනා තවමත් අපිත් එක්කයි. "