තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් හෙට(16) බත්තරමුල්ලේදී පැවැත්වීමට පැවැත්වීමට අග්රාමාත්ය කාර්යාලය තීරණය කර තිබේ.
මෙම සම්මන්ත්රණය සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය.