ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මියත් අද (16දා) හදිසියේ රෝගාතුර වී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හිටපු ඇමැති ජෙයරාජ් ප්රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන සුදර්ශනී මහත්මිය ශ්රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සමුළුවට සහභාගී වී සිටියදී මෙසේ අසනීප වී ඇති බව වාර්තා වෙයි.