www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්, ලංකා ජයරත්න මෙනවිය මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කර තිබෙනවා.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd