මධ්‍යම අධිවේගයේ කොටසක් රජරට නවෝදයෙන් ඉදිවෙයි
- 7 09 2016
- 19:46
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන කි.මී.60ක දිගකින් යුතු වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වැනි කොටස ඉදිකිරීම සඳහා රජරට නවෝදය වැඩසටහනට පවරාදීමට මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
