යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීමට ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් ගෙන ඇති ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳව තම කණ්ඩායමේ ප්‍රශංසාව හා සතුට පල කරන බව යුරෝපා සංගමයේ ධීවර කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශක සීසර් ඩෙබන් මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පවසා සිටියේය.