මත්පැන් මිල ඉහළ නැංවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කිර තිබේ. ඒ අනුව සැර මත්පැන් ලීටරයක මිල රුපියල් 90කින් වැඩිකර තිබේ.
ඇල්කොහොල් ධාරිතාව 5%ට වැඩි බියර් ලීටරයක මිල් රුපියල් 15කින්ද, ඇල්කොහොල් ධාරිතාවය 5%ට අඩු බියර් ලීටරයක මිල රුපියල් 10කින්ද ඉහළ නංවා තිබේ.
මෙම සියලු වැඩිකිරීම් පසුගිය සිකුරාදා සිට බලපවැත්වේ.