හම්බන්තොට වරායේ හා මත්තල ගුවන්තොටුපොළේ ණය බර රටේ ඉදිරි පරම්පරාවට දැරීමට සිදුනොවුණු ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අද (27දා) පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තොට වරයා පෞද්ලික අංශය, රාජ්ය අංශය එක්ව ඉදිරියට පවත්වාගෙන යනු ඇති බවද ඔහු පැවැසීය.
ඒ සඳහා චීන ආයෝජකයන් ඉදිරිපත්ව ඇති බවත් ඔහු පැවැසීය. එසේම ලබන වසරේදී ජී.එස්.පි. පල්ස් සහනය ලැබෙනු ඇති බවත් ඉන් පසුව ඇඟළුම් කර්මාන්තයට වැඩි වශයෙන් ආයෝජකයන් එක් කර ගන්නා බවත් අග්රාමත්යවරය සඳහන් කළේය.
ඒ අනුව වසර 2035 පමණ වන විට රටේ ඒක පුද්ගල ආදාය දෙගුණ වෙනු ඇති බවද ඔහු පැවැසීය.