ශ්‍රී ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව ජනතාව තේරුම්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඊයේ (16දා) මත්තලට ගොඩබැස්ස වූ අතර ඒ පිළිබඳව සිය ටිවිටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
එසේම නව රජය මෙය විනාශ කොකරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසයි.