මහ මැතිවරණයේදී මඩකලපුව දිස්ත්රික්කයේ තරග කරන ප්රධාන දේශපාලන පක්ෂවල නාම යෝජනා වලදී කිසිඳු කාන්තාවකට ඉඩක් ලැබී නැත.
දෙමළ ජාතික සංධානය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, එක්සත් ලංකා දෙමළ කොංග්රස්, ඊපීඩීපී, ප්රජාතන්ත්රවාදී පක්ෂය, ඉරෝස් යන ප්රධාන දේශපාලන පක්ෂ වල නාමයෝජනා ලැයිස්තුවේ කාන්තාවන්ට ඉඩ ලැබී නැත.
මේ සම්බන්ධයෙන් කාන්තා සංවිධානවලින් විශාල විරෝධයක් පළ කරයි.
මඩකලපුව ජවුෆර් ඛාන්