මට්ටක්කුලියේ තවත් අයෙක් මරුට
- 31 10 2016
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මට්ටක්කුලියේ පාතාල කල්ලි දෙකක් අතර පසුගියදා සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලේදී අද (31දා) මිය ගියේය. ඒ අනුව සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබුණ අතර එයින් එක් පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
