මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් 4ක් මරුට
- 24 10 2016
- 09:05
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
(UPDATE) 9.00 AM
මට්ටක්කුලියේ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසයට පැවැරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
කොළඹ මට්ටක්කුලියේ සිදුවූ වෙඩි තැබීමකින් සිවුදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. ඊයේ (24දා) රාත්රියේදී මෙම වෙඩි තැබීම සිදුවිය. මෙම ගැටුම පාතාල කල්ලි දෙකක් අතර සිදුව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
