මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහභාගී වන බැවින් අනුරාධපුර යේදී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය. තම ප්රතිපත්තිමය කාරණා නිසා මෙලෙස සහභාගී නොවන බව ද වාර්තාවන අතර ඔහුගේ ආසනවල ජනතාව රුළිය සදහා සහභාගීකරනවන බවද වාර්තාවේ