තායිලන්ත භූමිභෝල් අදුල්යාදේ රජුගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) තායිලන්ත තානාපති නිලනිවසේ දී පුෂ්පෝපාහාර දැක්වීය.
අභාවප්‍රාප්ත භූමිභෝල් මහතා සිය රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනාගනිමින් පරාර්ථකාමී සේවයක් ඉටුකළ අයෙක් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත්කළේ..