භික්ෂූන්වහන්සේලා සියක් නමකට මෙරටදී පළමුවරට සමාජ ආරක්ෂණ වැටුප් හිමිකම් ලබාදීම අද(10දා) මාතරදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා කැපකරු දායක්ව මේසඳහා ලබාදීමට බොහෝදෙනා ඉදිරිපත්වී තිබේ.
සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාත්මක කරයි.