සියලුම පුරවැසියන් සඳහා භාෂාවේ සමඅයිතිය ආගමික සම අයිතිය ලබාදිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කිසියම් ආගමක් උසස් හෝ පහත් කරමින් ජාතික සමගිය ගොඩනැගියනොහැකි බවද අනුර කුමාර මහතා පැවසුවේ අද (01දා) පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවාර්තා විවාදයට එක්වෙමිනි.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බැවින් නව ව්‍යවස්ථාවක් සැකසීමේමහජන වරම පිළිබඳ කිසිදු බියක් ඇති නොකරගත යුතු බවත්, ව්‍යවස්ථාවක් කඩිනමින් සකස්කළ යුතු බවත් ඔහු කීය.