ආනයනකරුවන් විසින් භාණ්ඩ බාරදීමේදී හා භාණ්ඩ නැවත නිෂ්කාශනය කර ගැනීමේදී අදාළ ආනයනකරුට කෙටි පණිවුඩ මගින් දැනුම්දීමේ ක්‍රමයක් ශ්‍රී ලංකා රේගුව හඳුන්වා දීමට බලාපොරොත්තුවන බව එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය. මෙමගින් භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන වංචා අවම කර ගැනීමට හැකිවනු ඇති බව ඒ මහතා පැවසීය.