බෝගල මිනිරන් පතලේ සේවකයන් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා සත්යග්රහයක් ආරම්භ කර තිබේ. අද (10දා) පෙරවරුවේ සිට මිනිරන් පතලේ රැඳී සිටිමින් ඔවුන් මෙම සත්යග්රහය ආරම්භ කර ඇත.
තමන්ගේ වැටුප් වැඩිකරන්නැයි පසුගිය කාලය පුරාම මෙම සේවකයෝ විවිධ ක්රියාමාර්ගවල නිරත වූහ.