බෝගම්බර බලන්න 29 දක්වා ඉඩ
- 20 03 2014
- 18:36
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කොට ඇති බෝගම්බර බන්ධනාගාරය හා එල්ලුම් ගස මේ මස 29 වැනිදා දක්වා දීර්ඝ කිරීමට බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා උපදෙස් දුන් බව එම බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී තිස්ස ජයසිංහ මහතා ‘අද’ට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
