බෝගම්බර බන්ධනාගාරයේ පිරිසුදු කිරීමේ කටයුතු තවමත් අවසන්ව නොමැති බැවින් මහජනතාවට එය නැරඹීමට ඇති අවස්ථාව තවත් දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලෙගම මහතා පැවසීය.
පිරිසුදු කිරීම් කටයුතු අවසන් කළ පසු පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා නියම කරන දිනයකදී මහජන ප්‍රදර්ශනයට එය විවෘත කරන බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.