බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් මළ සිරුරක් සොයාගෙන ඇති අතර එම සිරුර බොරුපන ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ වයස අවුරුදු 35 ක් වූ චමින්ද පෙරේරා නමැති පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිඛේ.
මිතුරෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගිවීමට යයි පවසා ඊයේ රාත්‍රී 11ට පමණ සිය නිවසින් පිටව ගොස් තිබෙන බවත් ඔහුට අයත් මෝටර් රථය ද මළ සිරුර තිබු ස්ථානයට සමීප ස්ථානයක තිබී සොයාගත් බවත් පොලිසිය පවසා සිටී.