බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්
- 3 08 2016
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මොටර් රථයකින් පැමිණි පිරිසක් බොරලැස්ගමුවේදී කළ වෙඩි තැබිමකින් 30 හැවැරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අද (03දා) අලුයම බොරලැස්ගමුව, කටුවාවල පන්සල අසළදී වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබූවන් සෙයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
