www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15දා) සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනාගේ පවුල්වල බිරින්දෑවරුන්, දරු දැරියන් 17 දෙනා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දැනට සිරගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව විමර්ශනයන් සිදුකර නඩු පවරන ලෙසත්, වැරදි තිබේ නම් හිරේ දමන ලෙසත් එතෙක් ඇප මත නිදහස් කරන ලෙසත් එම සාමාජිකයන් ඉල්ලා සිටියහ.
“ගරු අගමැති මාමේ අපිට දුකයි, පාළුයි, අප්පච්චි ගෙදර එවන්න“ , “ මිනීමරු කොටින්ට නිදහස රණවිරුවන් සිරගෙට-මේකද යහපාලනේ“ , “ගරු අගමැතිතුමනි පවුල් 8 දරුවෝ 17 ස්වාමිපුරුෂයන් සිරගත කර වසරයි අපි කනහැටි ලිපා දනී“ යන වැකි ඇතුළත් ප්‍රදර්ශන පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd