බීකරයක් පිපිරීමෙන් ගුරුවරිය හා සිසුන් රෝහලේ
- 3 11 2016
- 12:12
- {{hitsCtrl.values.hits}} views
- . .
පාසල් විද්‍යාගාරයක බීකරයක් (විදුරු භාජනයක්) පිපිරීමෙන් එහි විද්‍යා ගුරුවරිය හා සිසුන් සිව් දෙනෙකු තුවාල ලැබිම පුවතක් අරණායකින් වාර්තා වේ. ඊයේ (02දා) පිපිරීම සිදුව ඇති අතර තුවාල ලත් සිසුන් හා ගුරුවරිය අරණායක දිසා රෝහලට ඇතුළත් කර තිබේ. සිසුවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර ලබා දිම සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඉදිරිපත් කර තිබේ.
සමන්විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
