නඩත්තු නඩුවක වගඋත්තරකරුවන සැකකාර එක්දරු පියෙකු බිරියට නඩත්තු ගෙවීම සඳහා මුද්දරගම ප්රදේශයේ නිවසක හුදෙකලාව කල්ගත කළ වයෝවෘද්ධ විශ්රාමික ගුරු මාතාවක්ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ඊයේ(03දා) උදෑ මෙසේ ඝාතනය කර තිබුණේ මුද්දරගම, බාඳුරාගොඩ පාරේ පදිංචිව සිටි කේ.ඒ. ලීලා රණසිංහ (72) නම් විශ්රාමික ගුරුවරියකි.ගම්වාසීන්ගේ මැදිහත්වීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.