බැසිල් පොදුජන පෙරමුණට එක්වෙයි
- 17 11 2016
- 12:14
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජී.එල්.පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය. කොළඹදී අද (17දා) පැවැති එම පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සිය සාමාජික කාඩ්පත මාධ්‍යවේදීන් වෙත පෙන්වනු ලැබුවේය. බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද දරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
