බැැඳුම්කර කොමිෂන් සභා වාර්තා හා බරපතල වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය ජනවාරි 06 දා පැවැත්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එකඟ වී තිබේ. ඒ කතානායක කරු ජයසූරිය මහතා අග්රාමාත්යවරයාගෙන් කළ කරුණු විමසීමක් අනුව. පාර්ලිමේන්තුව එදින 10.30ට කැඳවීමට නියමිතය.