ප්‍රශ්නගත බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විමර්ශනය කිරමට පත්කළ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අද (17දා) දිනෙන් අවසන්විය. කොමිසමේ සභාපතිවරයා විසින් ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.
මෙහිදි නීතිපති දෙපාර්තමෙන්තු නිලධාරීන් පැවැසුවේ අවශ්‍යවුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇතුළුව තවත් පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා බවයි.