මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරන ජානාධිපති කොමිෂන් සභා පරිශ්රයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙයි.
එහි කටයුතු අවසන් අදියරේ පවතින හෙයින් වැදගත් ලිපි ලේඛණ තිබෙන බවත් ඒ හේතුවෙන් කොමිසමට විශේෂ ආරක්ෂාවයක් සපයන ලෙස කරනු ලැබි ඉල්ලිමක් අනුව මෙසේ ආරක්ෂාව සපයා ඇත .