2014 සැප්තැම්බර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී බැංකු ණය පොලී අනුපාතයේ වෙනසක් සිදු වී නොමැති බව මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8% ක් ලෙස නොවෙනස්ව පවතී.
සියලු සාර්ව ආර්ථික සාධක හොඳින් හැසිරීම හේතුවෙන් පොලී අනුපාත වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව නොවීමට හේතුව වී ඇති බව පැවසෙයි.