යතුරුපැදි වලින් පැමිණ ටී. 56 අවි පෙන්වා 2015- 02-16 දා පිළියන්දල කොමර්ෂල් බැංකුවෙන් රුපියල් මිලියනයක් හා 2015- 03-03 දා අත්තිඩිය කොමර්ෂල් බැංකුවෙන් මිලියන 04ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ ගල්කිස්ස විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්
විසින් විමර්ශන සිදුකරන තිබේ. සිදුවීම් සම්බන්ධයෙන්සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.