හික්කඩුව පොලිස් වසමේ නාරිගම මුහුදු වෙරළේ තිබී රජයේ බැංකු කළමනාකරුවෙකුගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. අද (27දා) පස්වරුවේදී සිරුර සොයාගෙන තිබෙන අතර අද පෙරවරුවේදී ඔහු නිවසින් අතුරුදන්ව සිට ඇත.
බිරිඳ විසින් සිරුර හඳුනාගෙන තිබෙන අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි.