www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
පාරිභෝගිකයන්ට නුසුදුසු බාල පිටි කිලෝ 10,300 ක් තිරිඟුපිටි ලෙස වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරියේ අත්අඩංගුවට පත්විය.
ගෝනවල පට්ටිවල ප්රදේශයේ ගබඩාවක තිබී සොයාගත් මෙම පිටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි බව ඔවුහු පැවසූහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
ලෝක ශූර ඉන්දියාවට අන්ත පරාජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd