බස්රථයක් වෙලේ යයි
- 6 01 2015
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- . .
දෑරංගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් බෝගහගොඩචින්තාමණිය ප්‍රදේශයේදී අද (06දා) අලුයමකුඹුරකට පෙරළීමෙන් පුද්ගලයෝපස් දෙනෙක් තුවාල ලැබූහ.
තුවාලකරුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිති. බස් රථයේ රියැදුරුටනින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. අනතුර සිදුවන විට බස් රථයේ මගීන් පහළවක් පමණ සිට ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව අනතුරට පත් වූවන්බේරාගෙන ඇත.
රවීන්ද්‍ර ලියනගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
