බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ලෙස සන්ධාන පළාත් මන්ත්‍රී සුමිල් ලාල් මෙන්ඩිස් මහතා අද (08දා) දිවුරුම් දුන්නේය.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන සුමිත් ලාල් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස් වූ අසුන වෙනුවෙනි.