බස්නාහිර පළාත් සභාවේ බලය පිළිබඳව ගැටලුවක් නැතැයි ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට එක්වන ලෙස ආරාධනා කර තිබුණද කිසිම මන්ත්‍රීවරයෙකු විපක්ෂයට එක් නොවන බවත්, ඉදිරි සතියේදී පැවැත්වෙන බස්නාහිර පළාත් සභා අයවැය ඉහළින්ම සම්මත කරගන්නා බවත් අද (27දා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.