බස්නාහිර නව ලේකම් දයා
- 9 10 2016
- 13:45
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ලෙස දයා සෙනරත් මහතා පත්ව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය නව ප්රධාන ලේකම්වරයාට බාර දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
